මො/ ගලබැද්ද මහා විද්‍යාලය

පාසලේ ඉදිකිරීමේ කටයුතු

webteam.jpeg
webteam.jpeg

 

දන මන පුබුදන ජය ගොස පතුරා
ගලබද්දේ සිරි විදුහල් මාතා
කිතු ගොස පත්තුරා සිසු දරැඅපගෙ
පැතුමන් සපුරා ලනු මන මාතා

 

ලලිත කලා සිත් ධී ඕප කරව
ඔබ ධරුවන් රක ධේනු මන මාතා
මවි පිය සන්තානය ඔප කරවා
දිනේ දිනේ අප විදුහල් මාතා//

 


දන මන පුබුදන ජය ගොස පතුරා
ගලබැද්දේ සිරි විදුහල් මාතා
කිතු ගොස පත්තුරා සිසු දරැඅපගෙ
පැතුමන් සපුරා ලනු මැන මාතා

 

පුන්චි අපේ සිත් එලි කරවා 
අප නෙත් පහදා දෙනු මැන මාතා 
මුලු ලෝ තලයේ ජය කොඩි බණ්ඩා
සැරදේ සැරදේ විදුහල් මාතා//