නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
W.M. දිසාපාල
මො/ ගලබැද්ද මහා විද්‍යාලය වන අප පාසල දිනෙන් දින දියුණු වෙමින් පවතින ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දීප්තිමත් පාසලකි. අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරු මහත්මියගේ හා සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් පාසලේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පිලිබදව මාගේ හද පිරි ප්‍රසංසාව පළකර සිටිමි .
එසේම මෙවැනි වෙබ් අඩවියක් නිර්මාණය තුලින් දරුවන්ගේ කුසලතා ඔප්නන්විමට හැකියාව ලැබීම අප ලැබූ ඉතා විශාල ජයග්‍රහණයකි.එමගින් නව තාක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ අධාපනය් කටයුතු හැදෑරීමට මෙය මහගු අවස්තාවක් කර ගනු ඇති මා විශ්වාස කරමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම උදෙසා ඇපකැපවී කටයුතු කරන ලද ගුරුමහත්මිය ඇතුළු දරුවන්ට විශේෂ ප්‍රණාමය පල කිරීමට කැමැත්තෙමි.
W.M. දිසාපාල
නියෝජ්‍ය විදුහල්පති
මො/ගලබැද්ද මහා විද්‍යාලය .





