මො/ ගලබැද්ද මහා විද්‍යාලය

පාසලේ ඉදිකිරීමේ කටයුතු

webteam.jpeg
webteam.jpeg

පසුගිය දා පත් කර ගන්නා ලද පාසලේ නව ශිෂ්‍යනායක මණ්ඩලය දිශාභිමුඛ කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ නායකත්ව පුහුණු වැඩසටහන 2024/11/20 දින පවත්වනු ලදී