කරාතේ ජයග්‍රහණ

කරාතේ දෝ සම්මේලනය ක්‍රිඩා අමාත්‍යාංශය එක්ව පැවැත් වූ කරාතේ තරගාවලියෙන් අප පාසලෙන් ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ගත් ජයග්‍රාහකයින්. ඔවුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.